ලෝක මූල්‍ය වෙළදපොළ හා සම්බන්ධ වෙමින් මුදල් ආයෝජනය කරමින් සරල හා පහසු ක්‍රමවේදයක් යටතේ
මුදල් උපයන අන්තර්ජාල ව්‍යාපරයක් ලෙස trading හදුන්වා දිය හැකි අතර ඒ සදහා binary broker හරහා
සම්බන්ද වීම සහ binary broker
තුලින් මුදල් ඉපයීම සිදු කරන
බැවින් මෙය binary trading ලෙස
හදුන්වයි.
ලෝක මූල්‍ය වෙළදපොළ හා
සම්බන්ධ වන broker සමාගම්ග
ණනාවක් වන අතර එහිදී binary
broker යනු 1999 වර්ශයේදී
ආරම්භ කරන ලද අන්තර් ජාතික
හා තවත් රටවල් ගණනාවක
කොටස් දරන traders ලා මිලියන
ගණනකගේ එකතුවකින්
සැදුම්ලත් සමාගමක් වේ.Broker
සමාගම් අතරින් ප්‍රමුඛ
ස්ථානයක් binary broker
ලබාගෙන තිබේ.


