Tuesday, December 9, 2025

Binary කියන්නේ මොකක්ද?

 ලෝක මූල්‍ය වෙළදපොළ හා සම්බන්ධ වෙමින් මුදල් ආයෝජනය කරමින් සරල හා පහසු ක්‍රමවේදයක් යටතේ

මුදල් උපයන අන්තර්ජාල ව්‍යාපරයක් ලෙස trading හදුන්වා දිය හැකි අතර ඒ සදහා binary broker හරහා

සම්බන්ද වීම සහ binary broker

තුලින් මුදල් ඉපයීම සිදු කරන

බැවින් මෙය binary trading ලෙස

හදුන්වයි.


ලෝක මූල්‍ය වෙළදපොළ හා

සම්බන්ධ වන broker සමාගම්ග

ණනාවක් වන අතර එහිදී binary

broker යනු 1999 වර්ශයේදී

ආරම්භ කරන ලද අන්තර් ජාතික

හා තවත් රටවල් ගණනාවක

කොටස් දරන traders ලා මිලියන

ගණනකගේ එකතුවකින්

සැදුම්ලත් සමාගමක් වේ.Broker

සමාගම් අතරින් ප්‍රමුඛ

ස්ථානයක් binary broker

ලබාගෙන තිබේ.

No comments:

Post a Comment